Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කුලී නිවාස හිඟය සහ ඉහල නිවාස කුලිය ඉදිරියටත්, මහ බැංකුව අනතුරු අඟවයි : මාර්තු 24 SBS සිංහල පුවත්

The Reserve Bank of Australia has lifted the official cash rate for the third straight month in a row.

The Reserve Bank of Australia Source: AAP / AAP / Bianca De Marchi

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 24 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු ස්වදේශිකයින්ට හඬක් ලබාදීම ගැන තව තොරතුරු අවශ්‍යයි විපක්ෂ නායක Peter Dutton පවසයි
  • හෙට පැවැත්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය සඳහා ප්‍රාන්ත වැසියන් සුදානමින්
  • ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය සහ ඉහල නිවාස කුලීය තවදුරටත්, මහ බැංකුව අනතුරු අඟවයි
  • ඉහල දේපල මිල නිසා ඔස්ට්‍රේලියනුවන්ගේ ගෘහස්ථ ධනය බිලියන ගණනින් පහතට
  • ශ්‍රී ලංකා පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය කල් යයි


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now