Signage for a real estate property is seen in Carlton North, Melbourne, Wednesday, July 18, 2018. (AAP Image/James Ross) NO ARCHIVING Source: AAP / JAMES ROSS/AAPIMAGE
මාර්තු 06 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Published 6 March 2023 12:11pm
By Gareth Boreham, Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මාර්තු 06 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. HIGHLIGHTS
ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟ වීම සහ, ඉහල නිවාස කුලී හේතුවෙන් කුලී නිවැසියන් සිය දහස් ගණනක් නිවාස නොමැතිකමට මුහුණ දෙමින් සිටීම ඉහල යන නිවාස කුලී හේතුවෙන් කොවිඩ් වසංගත තත්වයට හා සමාන ගැටලුකාරී තත්වයක් ඔස්ට්‍රේලියාව තුල මතුවිය හැකි අතර මේ වනවිටත් මෙහි අහිතකර බලපෑම් පෙන්නුම් කිරීම