SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල සිදුවන ලිංග භේද වෙනස්කම් මුලිනුපුටා දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරකයින් 100 ක් පෙරමුණ ගනී.

Sexism in Workplace
Source: SBS

ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල දිනපතා සිදුවන ලිංග භේද වෙනස්කම් මුලිනුපුටා දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරකයින් 100 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිඥා දී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල සිදුවන ලිංග භේද වෙනස්කම් හඳුනාගැනීමට සහ ඒවා නැවත්වීමට තමන් සමග එක්වන ලෙස ඔවුන් අනෙකුත් නායකයින් හටද ආරධනා කර සිටිනවා.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල දිනපතා සිදුවන ලිංග භේද වෙනස්කම් මුලිනුපුටා දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරකයින් 100 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිඥා දී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල සිදුවන ලිංග භේද වෙනස්කම් හඳුනාගැනීමට සහ ඒවා නැවත්වීමට තමන් සමග එක්වන ලෙස ඔවුන් අනෙකුත් නායකයින් හටද ආරධනා කර සිටිනවා.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now