පසුගිය වසර තුළ ඕස්ට්‍රේලියාව පුරා Bulk billing හෙවත් වෛද්‍ය සේවා සඳහා Medicare වැනි සෞඛ්‍ය රක්ෂණ මගින් මුදල් ලබාගැනීම සිදු කරන මධ්‍යස්ථාන අනුපාතය විශාල ලෙස පහත වැටී ඇති බව නව වාර්තාවක් සොයාගෙන තිබේ. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සෑම පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන සායන "හතරෙන් එකකට" වඩා අඩුවෙන් එම සේවාව ඕස්ට්‍රේලියානුවන්ට ලබා දෙන බවද සොයාගෙන තිබේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share






