Mano Ganesean_Dilrukshi Wijesuriya - SBS media, Australia Source: Mano Ganesean_Dilrukshi Wijesuriya - SBS media, Australiaජාතික සංවාද, සහජීවන සහ ජාතික භාෂා පිලිබඳ රාජ්‍ය අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණියා. එහිදී මෙල්බර්න් නුවර සිංහල සහ දෙමල ශ්‍රී ලාංකීය ජනප්‍රජාව හමුවුණු අවස්ථාවේදී SBS සිංහල වැඩසටහනට "ශ්‍රී ලංකාව තුල සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී සිංහල - දෙමල ජන ප්‍රජාවේ වගකීම" පිළිබඳව පලකල අදහස් මෙම සාකච්චාවෙන් ..... සාකච්චා කලේ - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS සිංහල ගුවන් විදුලිය
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ජාතික සංවාද, සහජීවන සහ ජාතික භාෂා පිලිබඳ රාජ්‍ය අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණියා. එහිදී මෙල්බර්න් නුවර සිංහල සහ දෙමල ශ්‍රී ලාංකීය ජනප්‍රජාව හමුවුණු අවස්ථාවේදී SBS සිංහල වැඩසටහනට "ශ්‍රී ලංකාව තුල සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී සිංහල - දෙමල ජන ප්‍රජාවේ වගකීම" පිළිබඳව පලකල අදහස් මෙම සාකච්චාවෙන් ..... සාකච්චා කලේ - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS සිංහල ගුවන් විදුලිය