SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ රැකවරණ සේවා සපයන්නන්, ඔවුනට තිබෙන සහායන් ලබාගන්නේ කෙසේද SBS සිංහල Settlement Guide වෙතින්

Carer
Source: SBS

ඕස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයන් නව දෙනෙකුගෙන් එක් අයෙකුම වයස්ගත වූ හෝ දුර්වල ඥාතියෙකු / මිතුරෙකු හෝ අයහපත් සෞඛ්‍ය තත්වයකින් මෙන්ම යම් ආබාධයකින් පෙලෙන අයෙකු රැකබලා ගැනීම සිදු කරයි. නමුත් බොහෝ රැකබලා ගන්නන් තමන්ට ඔස්ට්‍රේලියාව තුල පවතින නොමිලේ ලබාගත හැකි උපකාරක සේවා ඇති බව නොදන්නා කරුණක්. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැකවරණ සේවා සපයන්නන්, ඔවුනට තිබෙන සහායන් ලබාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

By Nipuna Dodangoda, Claudianna Blanco

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයන් නව දෙනෙකුගෙන් එක් අයෙකුම වයස්ගත වූ හෝ දුර්වල ඥාතියෙකු / මිතුරෙකු හෝ අයහපත් සෞඛ්‍ය තත්වයකින් මෙන්ම යම් ආබාධයකින් පෙලෙන අයෙකු රැකබලා ගැනීම සිදු කරයි. නමුත් බොහෝ රැකබලා ගන්නන් තමන්ට ඔස්ට්‍රේලියාව තුල පවතින නොමිලේ ලබාගත හැකි උපකාරක සේවා ඇති බව නොදන්නා කරුණක්. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැකවරණ සේවා සපයන්නන්, ඔවුනට තිබෙන සහායන් ලබාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now