Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ Renegades කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු SBS සිංහල වැඩසටහනට කතාකරයි.

Chamari Atapattu first Sri Lankan women player in WBBL

මෙවර ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් විස්සයි විස්ස තරගාවලියේදී (WBBL ) මෙල්බර්න් Renegades කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සුපිරි ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු හට හිමිව තිබේ. ශ්‍රී ලංකික ක්‍රීඩිකාවක් හට WBBL තරගාවලිය තුල අවස්ථාවක් හිමි වූ ප්‍රථම වතාව මෙය වන අතර, පසුගිය වකවානුව තුල දැක්වූ දක්ෂතා සහ WBBL තරගාවලියේ බලාපොරොත්තු පිලිබදව චමරි අතපත්තු සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Share this with family and friends

මෙවර ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් විස්සයි විස්ස තරගාවලියේදී (WBBL ) මෙල්බර්න් Renegades කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සුපිරි ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු හට හිමිව තිබේ. ශ්‍රී ලංකික ක්‍රීඩිකාවක් හට WBBL තරගාවලිය තුල අවස්ථාවක් හිමි වූ ප්‍රථම වතාව මෙය වන අතර, පසුගිය වකවානුව තුල දැක්වූ දක්ෂතා සහ WBBL තරගාවලියේ බලාපොරොත්තු පිලිබදව චමරි අතපත්තු සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now