තරුෂි එක්ක තරු කතා: මම මාව සතුටින් තියා ගන්නෙ අතු ගාලා, තණකොළ කපලා, මල් වලට වතුර දාලා, රෙදි අතේ හෝදලා වගේ ගෙදර වැඩ කරලා - බන්දු සමරසිංහ

Tharushi Ekka Tharu Katha - EP 39 - Bandu Samarasinghe - FB Post.png
Veteran actor Bandu Samarasinghe has made an unforgettable mark on Sinhala cinema as a comedian for over five decades. However, he has also demonstrated his talents in singing and film direction. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS



Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ සමඟයි.

bandu samarasinghe-.jpg
Bandu with his wife. Source: Facebook / Kanchana Samarasinghe.
අලුතින් කේෂ්ත්‍රයට එන අයට කියන්න තියෙන්නෙ ඔක්කොටම කලින් හොඳ මනුස්සයෙක් වෙලා ඉන්න
බන්දු සමරසිංහ
bandu samarasinghe.jpg
Bandu with his son, grandson and family. Source: Facebook / Bandu Samarasinghe.
වැඩිය සද්ද නැතිව හිටියාම මිනිස්සු එක එක ජාතියෙ දේවල් හිතා ගන්නවා, ඒවා දැක්කාම හරි විනෝදයි
බන්දු සමරසිංහ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now