Children are seen at an early childhood centre, in Harrison in Canberra, Friday, October 30, 2020. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික නිරීක්ෂණ ආයතනය මගින් නව වාර්තාවක් නිකුත් කර ඇති අතර ඔස්ට්‍රේලියානුවන් ළමා රැකවරණ සේවා සඳහා ලොව ඉහලම මුදලක් ගෙවන රටවල් අතර සිටින බව අනාවරණය කිරීම. ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම ඕස්ට්‍රේලියානු ළමා රැකවරණ ක්ෂේත්‍රයේ ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා රජයට කෙටුම්පත් කරන ලද නිර්දේශ මාලාවන් ඇතුලත් කල වාර්තාවක් එළිදැක්වීම සම්බන්ධයෙන් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 2 October 2023 11:31am
Updated 2 October 2023 12:34pm
By Nipuna Dodangoda, Ruth McHugh-Dillon, Finn McHugh
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික නිරීක්ෂණ ආයතනය මගින් නව වාර්තාවක් නිකුත් කර ඇති අතර ඔස්ට්‍රේලියානුවන් ළමා රැකවරණ සේවා සඳහා ලොව ඉහලම මුදලක් ගෙවන රටවල් අතර සිටින බව අනාවරණය කිරීම. ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම ඕස්ට්‍රේලියානු ළමා රැකවරණ ක්ෂේත්‍රයේ ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා රජයට කෙටුම්පත් කරන ලද නිර්දේශ මාලාවන් ඇතුලත් කල වාර්තාවක් එළිදැක්වීම සම්බන්ධයෙන් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.