SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සියලුම ළමුන්ට සයිබර් ආරක්ෂණ පුහුණුවක්.

Cyber Security
Young girls use a personal computer in Brisbane, Wednesday, Oct. 16, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING Source: AAP

අන්තර්ජාලය ඔස්සේ ළමුන්ව ලිංගිකව අපයෝජනය වීමෙන් වැළක්වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය විසින් වයස අවුරුදු 4 සිට සියලු දරුවන් සඳහා සයිබර් ආරක්ෂණ පුහුණුවීමක් ලබා දීමට සූදානම් වෙයි. Smart ජංගම දුරකථන භාවිතය ඉහළ යාම හේතුවෙන් දරුවන්ව ලිංගික අපයෝජන වලට පහසුවෙන් හා වැඩි වශයෙන් ගොදුරු වන බවත් එනිසාම මෙම "Think u know " වැඩසටහන හඳුන්වා දෙන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

අන්තර්ජාලය ඔස්සේ ළමුන්ව ලිංගිකව අපයෝජනය වීමෙන් වැළක්වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය විසින් වයස අවුරුදු 4 සිට සියලු දරුවන් සඳහා සයිබර් ආරක්ෂණ පුහුණුවීමක් ලබා දීමට සූදානම් වෙයි. Smart ජංගම දුරකථන භාවිතය ඉහළ යාම හේතුවෙන් දරුවන්ව ලිංගික අපයෝජන වලට පහසුවෙන් හා වැඩි වශයෙන් ගොදුරු වන බවත් එනිසාම මෙම "Think u know " වැඩසටහන හඳුන්වා දෙන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now