SKIP TO MAIN CONTENT

චීනය ඉක්මනින්ම ඕස්ට්‍රේලියානු වෙළඳ සම්බාධක ඉවත් කරනු ඇතැයි, රජය පවසයි : පෙබ 24 SBS සිංහල පුවත්

cc
Trade and Tourism Minister Don Farrell. Source: AAP

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 24 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 24 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවට එරෙහිව පනවා ඇති වෙළඳ සම්බාධක චීනය ඉවත් කරනු ඇතැයි ඔස්ට්‍රේලියාව පවසයි
  • ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව ව්‍යවස්ථාවෙන් පිළිගැනීමට විපක්ෂයෙන් ලැබෙන අඩු සහාය ගැන අගමැතිගෙන් චෝදනා
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වැඩිහිටි කුලී නිවැසියන් ගණන ඉහලට නවතම වාර්තාවක් හෙළි කරයි
  • මැතිවරණය කල්දමන බවට විපක්ෂය චෝදනා කලත්, පළාත් පාලන මැතිවරණයට නිසි දින නැතැයි ශ්‍රී ලංකා ජනපති රනිල් කියයි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now