Close up of a girl holding a charity donation jar with coins in. Credit: Peter Dazeley/Getty Imagesනත්තල් සමය හේතුවෙන් මේ වනවිට විවිධ charities හෙවත් පුණ්‍යායතන මගින් මුල්‍යමය ඇතුළු විවිධ පරිත්‍යාග ජනතාවගෙන් ඉල්ලා සිටින අතර,කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු පුණ්‍යායතන නියාමකයා වන Australian Charities and Not-for-profits කොමිසම අනතුරු අඟවා සිටින්නේ පුණ්‍යායතන හා සම්බධ වංචාවන් ඉහල යමින් තිබෙන බවයි. එමෙන්ම සෑම වසරකම වංචාකරුවන් හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන ගණනක් අහිමි වන බවත් නිල දත්ත පෙන්වා දෙයි. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Nipuna Dodangoda, Angelica Waite
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
නත්තල් සමය හේතුවෙන් මේ වනවිට විවිධ charities හෙවත් පුණ්‍යායතන මගින් මුල්‍යමය ඇතුළු විවිධ පරිත්‍යාග ජනතාවගෙන් ඉල්ලා සිටින අතර,කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු පුණ්‍යායතන නියාමකයා වන Australian Charities and Not-for-profits කොමිසම අනතුරු අඟවා සිටින්නේ පුණ්‍යායතන හා සම්බධ වංචාවන් ඉහල යමින් තිබෙන බවයි. එමෙන්ම සෑම වසරකම වංචාකරුවන් හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන ගණනක් අහිමි වන බවත් නිල දත්ත පෙන්වා දෙයි. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.