SKIP TO MAIN CONTENT

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 - "අවසන් තරගයට සුදුසුකම් ලැබීම අපේ මූලික ඉලක්කයයි" - ශ්‍රී ලංකා සහාය දිවීමේ ක්‍රීඩක ශෙහාන් අඹේපිටිය

Commonwealth Games 2018
Source: Shehan Abepitiya

මෙවර ගෝල්ඩ් කෝස්ට් හිදී පවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර 4 X 100 පිරිමි සහාය දිවීමේ කණ්ඩායමට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර ඒ සදහා විනොජ් සුරංජය, හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා සුමේෂ් වික්‍රමසිංහ යන ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිතයි. මෙම කණ්ඩායමේ ඉහල දක්ෂතා ඇති ක්‍රීඩකයෙක් වන ශෙහාන් අඹේපිටිය සහ සහාය දිවීමේ කණ්ඩායමේ පුහුණු කරු වශයෙන් කටයුතු කරන සුනිල් ගුණවර්ධන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා ඇති සුදානම පිලිබදව SBS සිංහල වැඩසටහනට දැක්වූ අදහස් මෙම විශේශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

මෙවර ගෝල්ඩ් කෝස්ට් හිදී පවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර 4 X 100 පිරිමි සහාය දිවීමේ කණ්ඩායමට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර ඒ සදහා විනොජ් සුරංජය, හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා සුමේෂ් වික්‍රමසිංහ යන ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිතයි. මෙම කණ්ඩායමේ ඉහල දක්ෂතා ඇති ක්‍රීඩකයෙක් වන ශෙහාන් අඹේපිටිය සහ සහාය දිවීමේ කණ්ඩායමේ පුහුණු කරු වශයෙන් කටයුතු කරන සුනිල් ගුණවර්ධන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා ඇති සුදානම පිලිබදව SBS සිංහල වැඩසටහනට දැක්වූ අදහස් මෙම විශේශේෂාංගයෙන්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now