SKIP TO MAIN CONTENT

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 - ලංකාවට පදක්කම් ගේන්න පුළුවන් : බර උසුලන චතුරංග සහ හංසනී කියයි.

2018 Commonwealth Games
Source: SBS

මෙවර ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් සහ බර ඉසිලීමේ ක්‍රීඩිකා හංසනී ගෝමස් යන දෙදෙනාම පසුගිය වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් හිමි කර දෙන්නට සමත් විය. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඔවුන්ගේ සූදානම සහ පදක්කම් බලාපොරොත්තු පිළිබඳ SBS සිංහල වැඩසටහනට දැක්වූ අදහස් මෙම විශේශේෂාංගයෙන්.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් සහ බර ඉසිලීමේ ක්‍රීඩිකා හංසනී ගෝමස් යන දෙදෙනාම පසුගිය වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් හිමි කර දෙන්නට සමත් විය. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඔවුන්ගේ සූදානම සහ පදක්කම් බලාපොරොත්තු පිළිබඳ SBS සිංහල වැඩසටහනට දැක්වූ අදහස් මෙම විශේශේෂාංගයෙන්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now