SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
විදෙස් සංචාර වලට කාන්තාවන් ගෙන ගිය බවට ලංකා ක්‍රිකට් සභාපතිවරයාට එරෙහිව CIDයට පැමිණිල්ලක් : ක්‍රීඩා විග්‍රහය

SLC President Shammi Silva Credit: Facebook / Sri Lanka Cricket
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න
Share





