SBS Source: SBSඋණ සෙම්පතිශයා රෝග හේතුවෙන් ඕස්ට්‍රේලියාව තුල ප්‍රාන්ත දෙකක වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල වාසය කල පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත් වීමත් සමග ෆෙඩරල් රජය අදාල ආයතන වලින් ඒ සදහා නිදහසට කරුණු විමසා ඇති බව සදහන්. Tasmania හී Strathdevon වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි වැඩිහිටියන් 6 දෙනෙකුද, වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක 7 දෙනෙකුද මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇති බව පසුගියදා වාර්තා විය. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
උණ සෙම්පතිශයා රෝග හේතුවෙන් ඕස්ට්‍රේලියාව තුල ප්‍රාන්ත දෙකක වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල වාසය කල පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත් වීමත් සමග ෆෙඩරල් රජය අදාල ආයතන වලින් ඒ සදහා නිදහසට කරුණු විමසා ඇති බව සදහන්. Tasmania හී Strathdevon වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි වැඩිහිටියන් 6 දෙනෙකුද, වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක 7 දෙනෙකුද මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇති බව පසුගියදා වාර්තා විය. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.