SKIP TO MAIN CONTENT

වංචනික ලේඛන ලබාදී ඕස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ඉල්ලුවොත්, ඔබ මුහුණ දිය හැකි ප්‍රතිවිපාක

Student visa int 020423.jpg
Ruwan Samarasinghe - Experienced lawyer in immigration law - Sydney, NSW. Credit: pixabay / mohamed_hassan

වංචනික ශිෂ්‍ය වීසා අයදුම්පත් හේතුවෙන් ඉන්දියානු ජාත්‍යන්තර සිසුන් සීමා කිරීමට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 5ක් තීරණය කිරීම පාදක කරගනිමින්, ශ්‍රී ලංකාවේ සිට ශිෂ්‍ය වීසා අයදුම් කරන පිරිස මේ වනවිට වැඩි අවධානයක් යොමු කල යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

වංචනික ශිෂ්‍ය වීසා අයදුම්පත් හේතුවෙන් ඉන්දියානු ජාත්‍යන්තර සිසුන් සීමා කිරීමට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 5ක් තීරණය කිරීම පාදක කරගනිමින්, ශ්‍රී ලංකාවේ සිට ශිෂ්‍ය වීසා අයදුම් කරන පිරිස මේ වනවිට වැඩි අවධානයක් යොමු කල යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතීඥවරයෙකු වන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now