Shoppers are seen through Christmas lights as they with shop inside of a mall on Christmas Eve in Sydney, Tuesday, December 24, 2019. (AAP Image/Steven Saphore) NO ARCHIVING Source: AAP / STEVEN SAPHORE/AAPIMAGE
මෙම වසරේ නත්තල් වෙළඳාම් යම් දුරකට පාලනයකින් සිදු වනු ඇති බවට ඕස්ට්‍රේලියානු වෙළඳුන් විශ්වාස කරයි.පසුගිය වසර පුරා පොලී අනුපාත ඉහල යාම සහ ජීවන වියදම් පීඩනය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් තෑගි මිලදී ගැනීම සඳහා වියදම් අඩු කොට තිබේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 22 December 2023 12:11pm
By Nipuna Dodangoda, Adriana Wainstok
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මෙම වසරේ නත්තල් වෙළඳාම් යම් දුරකට පාලනයකින් සිදු වනු ඇති බවට ඕස්ට්‍රේලියානු වෙළඳුන් විශ්වාස කරයි.පසුගිය වසර පුරා පොලී අනුපාත ඉහල යාම සහ ජීවන වියදම් පීඩනය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් තෑගි මිලදී ගැනීම සඳහා වියදම් අඩු කොට තිබේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.