සිඩ්නි හි තොරතුරු තාක්ෂණ ආරක්ෂාව පිලිබඳ විශ්ලේෂකයකු වශයෙන් කටයුතු කරන චතුරංග රත්නායක සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Facebook වංචාවකට ඔබත් හසු වුනාද? Facebook Marketplace එකේ වංචාවලින් බේරෙන්නේ මෙහෙමයි

Chathuranga Rathnayake - IT Security Analyst - NSW Credit: Pexels / Pixabay
මේ වනවිට වංචාකරුවන්ගේ ඉලක්කයක් වී ඇති Facebook Marketplace, විවිධ භාණ්ඩ මිලදීගැනීමට භාවිත කිරීමේදී එම වංචා වලින් ප්‍රවේශම් වීමට දැනගතයුතු කරනු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share




