Religious Discrimination Bill to be debated this week. Source: Gettyයමකුගේ ආගම මත ඔවුනට වෙනස්කොට සැලකීම වැලැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය පනත් දෙකක් යෝජනා කර තිබේ. මේ ඔස්සේ විශේෂයෙන්ම පාසල් තුළ අගමැ මත වෙනස් කොට සැලකීම වළක්වන අතරම යමකුගේ ආගමික ඇදහීම මත සිදු කරන රැකියා ආරක්ෂා කිරීම අරමුණු කරයි. මේ සඳහා ලේබර් පක්ෂය ද්විපාර්ශ්වික සහය අපේක්ෂා කලත් විපක්ෂ නායක Peter Dutton මේ ප්‍රවේශය සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Nipuna Dodangoda, Essam Al-Ghalib
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
යමකුගේ ආගම මත ඔවුනට වෙනස්කොට සැලකීම වැලැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය පනත් දෙකක් යෝජනා කර තිබේ. මේ ඔස්සේ විශේෂයෙන්ම පාසල් තුළ අගමැ මත වෙනස් කොට සැලකීම වළක්වන අතරම යමකුගේ ආගමික ඇදහීම මත සිදු කරන රැකියා ආරක්ෂා කිරීම අරමුණු කරයි. මේ සඳහා ලේබර් පක්ෂය ද්විපාර්ශ්වික සහය අපේක්ෂා කලත් විපක්ෂ නායක Peter Dutton මේ ප්‍රවේශය සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.