පෙනහළු පිළිකා වලට ගොදුරු වන උදවියගෙන් 90% ක්ම දුම්පානය කරන පුද්ගලයින් බව ඔබ දන්නවාද?

Source: Getty Images
ගෙවී යන නොවැම්බර් මාසය පෙනහළු රෝග පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ. ඒ නිමිත්තෙන් SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග පෙනහළු පිළිකා පිළිබඳ ගෙන එන සාකච්ඡාව.
Share
