මෙල්බර්න් නුවර නීතීඥ තිලංග ෆොන්සේකා මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ ඔබේ පාවිච්චියට මිලට ගන්නා සෑම භාණ්ඩයකටම සහ සේවාවකටම වගකීම් සහතිකයක් ඇති බව දන්නවාද?

Credit: Getty Images/ Thilanga Fonseka
මාර්තු 15 ට යෙදෙන ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
Share




