ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
ඉවසන්නත් එපා - බයවෙන්නත් එපා අපිට මේ වැඩේ කරන්න පුළුවන්, කතුන් අමතමින් අනුර කියයි: මවුබිමෙන් පුවත් පෙබ 20

Anura Kumara Dissanayaka - Member of the Parliament of Sri Lanka Credit: Facebook - Anura Kumara Dissanayaka
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




