end of financial year.jpg Source: end of financial year.jpgමුල්‍ය වර්ෂයක් අවසානයේදී සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ හැසිරීම කොයි වගේද ? අපගේ ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවේ වැඩි උනන්දුවක් පවතින ක්ෂේශ්ත්‍ර වන සුළු පරිමාන ව්‍යාපාර ආරම්භයට හෝ නිවාස / දේපල වැනි දෑ ආයෝජනයට මේ කාල වකවානුව ගැලපෙනවාද ? ආදී අපගේ විශේෂ අවධානයට ලක්වියයුතු කරුණු මෙම සාකච්චාවෙන් විග්‍රහයට ලක් කෙරේ. SBS සිංහල වැඩසටහන සමඟ සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
මුල්‍ය වර්ෂයක් අවසානයේදී සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ හැසිරීම කොයි වගේද ? අපගේ ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවේ වැඩි උනන්දුවක් පවතින ක්ෂේශ්ත්‍ර වන සුළු පරිමාන ව්‍යාපාර ආරම්භයට හෝ නිවාස / දේපල වැනි දෑ ආයෝජනයට මේ කාල වකවානුව ගැලපෙනවාද ? ආදී අපගේ විශේෂ අවධානයට ලක්වියයුතු කරුණු මෙම සාකච්චාවෙන් විග්‍රහයට ලක් කෙරේ. SBS සිංහල වැඩසටහන සමඟ සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.