Source: Sri Lanka Sports ministryශ්‍රී ලංකවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඉහල නැවීමට Perth නුවර Edith Cowan විශ්ව විද්‍යාලයෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සහ සෞඛ්‍යය විද්‍යා පිඨයේ (School of Medical and Health Science) විද්‍යාඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවේදී මේ ආශ්‍රිත වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර එය දීර්ඝ කාලීන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ පිලිබදව Edith Cowan විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Rob Newton සමග SBS සිංහල වැඩසටහන කල කථා බහක්.
ශ්‍රී ලංකවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඉහල නැවීමට Perth නුවර Edith Cowan විශ්ව විද්‍යාලයෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සහ සෞඛ්‍යය විද්‍යා පිඨයේ (School of Medical and Health Science) විද්‍යාඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවේදී මේ ආශ්‍රිත වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර එය දීර්ඝ කාලීන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ පිලිබදව Edith Cowan විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Rob Newton සමග SBS සිංහල වැඩසටහන කල කථා බහක්.