SKIP TO MAIN CONTENT

ජූලි මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල විදුලිය ගාස්තු 30% දක්වා ඉහළට: මාර්තු 16 කාලීන විශේෂාංගය

electricity grid
electricity grid Source: AAP / AAP Image/Mick Tsikas

එළඹෙන ජූලි මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල විදුලිය ගාස්තු 30% දක්වා ඉහළ යන බවට නිවේදනය කෙරුණි. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 16 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne, Naveen Razik

Source: SBS

Skip to podcast episode content

එළඹෙන ජූලි මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල විදුලිය ගාස්තු 30% දක්වා ඉහළ යන බවට නිවේදනය කෙරුණි. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 16 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now