ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ට COVID-19 සමයේදී සහනයක් ගෙන දුන් "408 කොවිඩ් වීසා" හෙවත් Australian Government endorsed events (COVID-19 Pandemic event) වීසා කාණ්ඩය අහෝසි කිරීමට රජය තීරණය කලත්, මෙම වීසා මත සිටින පිරිසට තිබෙන "විකල්ප" පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.
වික්ටෝරිය ප්‍රාන්තයේ මෙල්බර්න් හි ප්‍රධාන සංක්‍රමණ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන ගාමිණී වර්ෂප්පෙරුම සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share






