ගාසා තීරයේ ප්‍රහාර වලින් මියගිය ගණන 30,000 ඉක්මවද්දී සාගතයක් ගැන අනතුරු ඇඟවීමකුත්: ලොව වටා

Palestinians inspect a destroyed area following an Israeli airstrike on the Rafah refugee camp, southern Gaza Strip, 12 February 2024. Source: EPA / HAITHAM IMAD/EPA/AAP Image
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share