මෙවර FECCA වාර්ෂික සම්මේලනයේදී විවිධ ජනවර්ග වලට අයත් තරුණ පිරිස් වල ගැටළු වලට මුල්තැනක්.

FECCA Summit 2017

FECCA Summit 2017 Source: SBS

මෙවර FECCA සංවිධානයේ (ඕස්ට්‍රේලියානු ප්‍රජා කවුන්සිල එකමුතුව ) වාර්ෂික සම්මේලනය පසුගියදා Darwin හිදී ආරම්භ වූ අතර, එම සම්මේලනයේදී විවිධ ජනවර්ග වලට අයත් තරුණ පිරිස් වල ගැටළු වලට මුල්තැනක් ලබාදීම සුවිශේෂී කාරණයක්. ඒ පිළිබද වැඩි දුර විස්තර මෙම විශේෂාංගයෙන්.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now