Minister for Social Services Amanda Rishworth speaks at a launch the SMS channel for 1800RESPECT at Parliament House in Canberra, Friday, December 8, 2023. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ sexual consent හෙවත් ලිංගිකව එක්වීම සඳහා අනෙක් පාර්ශවයෙන් ලැබෙන අනුමැතිය සම්බන්ධයෙන් වන දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා රජයෙන් නව මාර්ගෝපදේශ ක්‍රියාත්මක කොට තිබේ. තරුණ ඕස්ට්‍රේලියානුවන් අතරට මේ සම්බන්ධයෙන් වන පණිවුඩය ගෙන යාම මෙහි අරමුණයි.මේ ඔස්සේ ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම සඳහා තම කාර්යභාරය ඉටු කරන ලෙස ව්‍යාපාර සහ සංවිධානවලින් ද රජය ඉල්ලා සිටී. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 23 January 2024 9:53am
By Nipuna Dodangoda, Naveen Razik, Penry Buckley
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ sexual consent හෙවත් ලිංගිකව එක්වීම සඳහා අනෙක් පාර්ශවයෙන් ලැබෙන අනුමැතිය සම්බන්ධයෙන් වන දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා රජයෙන් නව මාර්ගෝපදේශ ක්‍රියාත්මක කොට තිබේ. තරුණ ඕස්ට්‍රේලියානුවන් අතරට මේ සම්බන්ධයෙන් වන පණිවුඩය ගෙන යාම මෙහි අරමුණයි.මේ ඔස්සේ ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම සඳහා තම කාර්යභාරය ඉටු කරන ලෙස ව්‍යාපාර සහ සංවිධානවලින් ද රජය ඉල්ලා සිටී. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.