ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 5 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියානුවන්ට දැරිය හැකි නිවාස ලබාදීමේ පනත සම්මත කිරීමට, රජය තවත් පියවරක් ඉදිරියට
- වැඩිහිටි රැකවරණ අංශයේ වැටුප් ඉහළ නැංවීම ඔස්සේ කාර්ය මණ්ඩල අර්බුදය විසඳෙනු ඇතැයි එක්සත් කම්කරු සංගමය පවසයි
- ඕස්ට්‍රේලියානු රජයේ ණය පොලිය ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 110 ක්, තත්පරයට ඩොලර් 700 ක්
- සිඩ්නි පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයකටත් සයිබර් ප්‍රහාරයක්, ඩොලර් 100,000 ක කප්පම් ඉල්ලයි
- ශ්‍රී ලංකාවේ නිල විදේශ වත්කම් සංචිතයේ වර්ධනයක්
Share






