Prime Minister of the Republic of Fiji Sitiveni Rabuka inspects the guard of honour during a ceremonial welcome outside Parliament House in Canberra, Wednesday, October 18, 2023. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
ඊශ්‍රායලයේ සිරව සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ සහ ඕස්ට්‍රේලියාවේ අසල්වැසි රටවල පුරවැසියන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කරමින් සිටී. මේ වනවිට ෆීජි රාජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා කැන්බරා වෙත පැමිණ තිබෙන බවත් වාර්තා වේ.එමෙන්ම ඕස්ට්‍රේලියානු රජය චීන ඔත්තු බැලීම සහ කලාපයේ ආතතීන් සහා එහි බලපෑම පිළිබඳව තිබෙන අවධානය මේ වනවිට අඩුකරමින් සිටී.මේ පිළිබඳව ඇතුළුව ඕස්ට්‍රේලියානු දේශපාලනය තුල සිදුවන දේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 19 October 2023 11:22am
Updated 19 October 2023 12:15pm
By Nipuna Dodangoda, Deborah Groarke
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඊශ්‍රායලයේ සිරව සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ සහ ඕස්ට්‍රේලියාවේ අසල්වැසි රටවල පුරවැසියන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කරමින් සිටී. මේ වනවිට ෆීජි රාජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා කැන්බරා වෙත පැමිණ තිබෙන බවත් වාර්තා වේ.එමෙන්ම ඕස්ට්‍රේලියානු රජය චීන ඔත්තු බැලීම සහ කලාපයේ ආතතීන් සහා එහි බලපෑම පිළිබඳව තිබෙන අවධානය මේ වනවිට අඩුකරමින් සිටී.මේ පිළිබඳව ඇතුළුව ඕස්ට්‍රේලියානු දේශපාලනය තුල සිදුවන දේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.