Amila Kumarasinghe Source: Amila Kumarasingheතරුණ ශ්‍රී ලංකික නිර්මාණ කරුවෙක් වන අමිල කුමාරසිංහ විසින් ඉදිරිපත් කරන "ප්‍රතිග්‍රහණය" ජංගම දුරකථන ජයාරූප ප්‍රදර්ශනය මැයි 12වනදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ජංගම දුරකථනය භාවිතයෙන් ගන්නා ලද ජයාරූප ප්‍රදර්ශනයක් මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම වතාව මෙය වන අතර, ඒ පිලිබදව අමිල සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
තරුණ ශ්‍රී ලංකික නිර්මාණ කරුවෙක් වන අමිල කුමාරසිංහ විසින් ඉදිරිපත් කරන "ප්‍රතිග්‍රහණය" ජංගම දුරකථන ජයාරූප ප්‍රදර්ශනය මැයි 12වනදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ජංගම දුරකථනය භාවිතයෙන් ගන්නා ලද ජයාරූප ප්‍රදර්ශනයක් මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම වතාව මෙය වන අතර, ඒ පිලිබදව අමිල සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
මෙම ජයාරූප ප්‍රදර්ශනය සදහා අමිල විසින් ඉදිරිපත් කර ඇති ජයාරූප කීපයක්....
Source: Amila C
Source: Amila C
Source: Amila C
Source: Amila C