දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- ඕස්ට්‍රේලියාව, චීනය සමඟ වසර 03ක පමණ කාලයක් පුරා බිඳ වැටී තිබූ රාජ්‍යතාන්ත්‍රික සඹදතා යලි ඇරඹීමට තීරණය කිරීම
- මෙහි පළමු පියවර වශයෙන් 2018 වසරෙන් පසු චීනයට සංචාරය කරන පළමු විදේශ අමාත්‍යවරයා වශයෙන් හෙට (21/12) ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong චීනයට සංචාරය කිරීම
Share






