Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ වැඩිවන ජනගහනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ නැංවීමට අවධානය: අප්‍රේල් 24 SBS සිංහල පුවත්

The Lower House of Australian Parliament
Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 24 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 24 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වසර 37 කට පසු පළමුවරට ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක උපාය මාර්ග පිළිබඳ සමාලෝචනයක විස්තර අද ප්‍රසිද්ධ කෙරේ.
  • ඔස්ට්‍රේලියානු අගමැති ජූලි මාසයේදී යුරෝපයේ පැවැත්වෙන නේටෝ ආරක්ෂක සමුළුවට සහභාගී වන බව තහවුරු කරයි.
  • ඔස්ට්‍රේලියාවේ වෙසෙන නවසීලන්ත පුරවැසියන්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සෘජුව ලබා ගැනීමට නව ක්‍රමයක්.
  • ඔස්ට්‍රේලියාවේ වැඩිවන ජනගහනයට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ නැංවීමට අවධානය.
  • ජනගහන වර්ධනයේ බලපෑම් හොඳින් කළමනාකරණය කිරීමට ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් අවශ්‍ය බව ඉන්දීය ජනගහන පදනම පවසයි.
  • ශ්‍රී ලංකාවේ සියවැනි ටෙස්ට් ජයග්‍රහන බලාපොරොත්තුව සහිතව ශ්‍රී ලංකාව අයර්ලන්තය සමග අද දෙවැනි ටෙස්ට් තරගයට පිවිසෙයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now