ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
'මවුබිමෙන් පුවත්' සැප් 12: පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු 4ක් කෑවේ මාව, මෛත්‍රීපාල ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

Maithripala Sirisena- Former President of Sri Lanka Source: SBS / SBS Sinhala
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




