SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු හිටපු අගමැති මොරිසන් ගේ පුද්ගලික දත්ත, සයිබර් ප්‍රහාරයකින් එලියට: දෙසැ 29 SBS සිංහල පුවත්

Scott Morrison
Treasurer Morrison Source: SBS

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 29 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 29 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් දෙන Voice to Parliament ජනමත විචාරණයේදී ඕස්ට්‍රේලියානුවන් එක්විය යුතු බව අගමැති Albanese පවසයි.
  • ඕස්ට්‍රේලියානු හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ගේ පුද්ගලික දත්ත Twitter ප්‍රහාරයකින් එලියට
  • නිවාඩුවේ පිහිනද්දී සැලකිලිමත් වන්නැයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලයි, නිවාඩු සමයේ දියේ ගිලී මිය ගිය ගණන 11 දක්වාත් ඉහලට
  • ව්‍යාජ තොරතුරු දී විදෙස් රැකියා සඳහා ලංකාවෙන් පිටවන පිරිසට රජයෙන් වැට
  • චීනයට ඇතුල්වන පිරිසට පැවති කොවිඩ් නිරෝධායන සීමා ඉවතට
  • ඉන්දීය තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now