බ්‍රිතාන්‍ය සරණාගතයින් රුවන්ඩාවට යැවීම නවතද්දී, හිටපු අගමැති "කැමරන්" හදිසියේ විදෙස් ලේකම් පුටුවට : ලොව වටා

Secretary of State for Foreign, Commonwealth and Development Affairs - UK Source: AAP
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා
Share




