ප්‍රංශය සිය වෙළඳපොලෙන් iPhone 12 ජංගම දුරකථන මාදිලිය ඉවත් කරන ලෙස Apple සමාගමට නියෝග කොට තිබේ. iPhone 12 ජංගම දුරකතනයේ ඉතා ඉහළ විද්‍යුත් චුම්භක විකිරණ මට්ටමක් තිබීම ඊට හේතුවයි.නමුත් මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නියාමකවරයා වෙනත් මතයක් දරන අතර, iPhone 12 ඕස්ට්‍රේලියාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඔවුන් පවසයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share






