SKIP TO MAIN CONTENT

සූදු ඇබ්බැහියෙන් ඔබේ ආදරණීයයන් මුදවා ගැනීමට ඔබට කල හැකි දේ SBS සිංහල Settlement Guide වෙතින්

gambling
Source: AFP, Getty / WILLIAM WEST/AFP via Getty Images

සූදු සඳහා ඇබ්බැහි වූ අයගේ පවුලේ පිරිස නිසි සහාය ලබාගතහොත් එය සූදුවට ඇබ්බැහි වූ පුද්ගලයාටත් උපකාරයක් වේ. මේ සඳහා ඕස්ට්‍රේලියාවේදී උපකාරද ලබා ගත හැකි අයුරු පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

By Zoe Thomaidou, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

සූදු සඳහා ඇබ්බැහි වූ අයගේ පවුලේ පිරිස නිසි සහාය ලබාගතහොත් එය සූදුවට ඇබ්බැහි වූ පුද්ගලයාටත් උපකාරයක් වේ. මේ සඳහා ඕස්ට්‍රේලියාවේදී උපකාරද ලබා ගත හැකි අයුරු පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

______________________________________________________________________________________________

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now