Major General Palitha Fernanado (Left) Hiruni Wijayaratne (Right) Source: SBS sinhalese/ hiruni2018 - පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් මස 4 සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිතයි. ඉදිරි සති කීපයේදී ඒසදහා ශ්‍රී ලංකාවෙන් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුදානම පිලිබදව SBS සිංහල වැඩසටහනෙන් විමසා බැලීමට නියමිතයි. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණඩායමේ සුදානම පිලිබදව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සමගත්, ශ්‍රී ලංකාවෙන් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා තරගය සදහා සහභාගිවීමට නියමිත හිරුණි විජේරත්න සමගත් කල කතා බහක් මෙම විශේෂාංගයෙන්.
2018 - පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් මස 4 සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිතයි. ඉදිරි සති කීපයේදී ඒසදහා ශ්‍රී ලංකාවෙන් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුදානම පිලිබදව SBS සිංහල වැඩසටහනෙන් විමසා බැලීමට නියමිතයි. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණඩායමේ සුදානම පිලිබදව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සමගත්, ශ්‍රී ලංකාවෙන් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා තරගය සදහා සහභාගිවීමට නියමිත හිරුණි විජේරත්න සමගත් කල කතා බහක් මෙම විශේෂාංගයෙන්.