HIGHLIGHTS
- ඕස්ට්‍රේලියානු සේවකයින් හට නිසි වැටුප් ලබාදීම සඳහා වත්මන් අල්බනීසි රජය ප්‍රධාන කාර්මික සබඳතා පනතක් පාර්ලිමේන්තුව තුල සම්මත කිරීමට උත්සාහ කිරීම
- එළඹෙන නත්තලට පෙර එය සම්මත කර ගැනීම සඳහා ඔවුන්ගේ පනතට පිටුබලය දෙන ලෙස Greens පක්ෂයට සහ ස්වාධීන සෙනෙට් සභික David Pocock ට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම








