ඕස්ට්‍රේලියාවේ Gig සේවකයින්ගේ අයිතීන් දීමට, රජය ව්‍යාපාරිකයන් සමග ගැටුමක : සැප්; 04 SBS සිංහල කාලීන විග්‍රහය

Credit: NurPhoto / NurPhoto/NurPhoto via Getty Images
Gig සේවකයින් හෙවත් ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් ලෙස රැකියා සිදු කරන පිරිස ආරක්ෂා කිරීම සඳහා සහ එම රැකියා පරාසය ව්‍යාප්ත කිරීම සඳහා කොන්දේසි සැකසීමට වත්මන් රජය, කාර්මික සබඳතා ප්‍රතිසංස්කරණය හඳුන්වා දීම පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share




