දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි මගින් විපතට පත්වූවන්ට සෑම සහයක්ම දෙනවා, අගමැති කියයි: SBS සිංහල පුවත් පෙබ 26

Volunteers pass a fire rescue as Victorian Premier Jacinta Allan tours Dadswell Bridge Country Fire Authority centre in VIctoria, Thursday, February 15, 2024. Source: AAP / JOEL CARRETT/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජපෙබරවාරි 26 වන සඳුදා SBS සිංහල News Flash
Share




