SKIP TO MAIN CONTENT

කොහොඹ වලින් පිළිකා නසන රසායනික සංයෝගයක් කොළඹ සරසවියෙන් සොයා ගනියි.

IBMBB
IBMBB Source: IBMBB

කොහොඹ ශාකයේ පවතින රසායනික සංයෝගයකින් පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට සොයා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්ව සිටියි.මේ, එම පර්යේෂණය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාවකි.ඔබටත් මෙම පර්යේෂණය සඳහා සහය දක්වීමට කැමැත්තක් ඇත්නම් sam@ibmbb.cmb.ac.lk හෝ Tennekoon-kamani@ibmbb.cmb.ac.lk යන විද්‍යුත් ලිපින හරහා වැඩි විස්තර දැනගත හැකිවේ.


Published

By Madura Senevirathna

Source: SBS



Skip to podcast episode content

කොහොඹ ශාකයේ පවතින රසායනික සංයෝගයකින් පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට සොයා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්ව සිටියි.මේ, එම පර්යේෂණය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාවකි.ඔබටත් මෙම පර්යේෂණය සඳහා සහය දක්වීමට කැමැත්තක් ඇත්නම් sam@ibmbb.cmb.ac.lk හෝ Tennekoon-kamani@ibmbb.cmb.ac.lk යන විද්‍යුත් ලිපින හරහා වැඩි විස්තර දැනගත හැකිවේ.



Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now