SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පිරිස් නඩු විභාගයකින් තොරව රදවා තබාගැනීට Pauline Hanson ගෙන් යෝජනාවක්

AAP
AAP Source: AAP

ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පිරිස් නඩු විභාගයකින් තොරව රදවා තබාගැනීමට හෝ රටින් පිටුවහල් කල යුතු කටයුතු කල බවට පසුගියදා One Nation පක්ෂයේ නායිකාව Pauline Hanson මහත්මිය යෝජනාවක් ඉදිරිපත් කල අතර, එය විවිධ පාර්ශව වල දැඩි විවේචනයට ලක් වුණා.නමුත් මේ වන විට ඒ සදහා ෆෙඩරල් මට්ටමේ දේශපාලකයින් කීප දෙනෙකුගේ සහායද එම යෝජනාවට ලැබී තිබෙනවා.ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පිරිස් නඩු විභාගයකින් තොරව රදවා තබාගැනීමට හෝ රටින් පිටුවහල් කල යුතු කටයුතු කල බවට පසුගියදා One Nation පක්ෂයේ නායිකාව Pauline Hanson මහත්මිය යෝජනාවක් ඉදිරිපත් කල අතර, එය විවිධ පාර්ශව වල දැඩි විවේචනයට ලක් වුණා.නමුත් මේ වන විට ඒ සදහා ෆෙඩරල් මට්ටමේ දේශපාලකයින් කීප දෙනෙකුගේ සහායද එම යෝජනාවට ලැබී තිබෙනවා.ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now