Omicron උප ප්‍රභේද එකතුවක් සමග යලි හිස ඔසවන කොවිඩ් ගැන, සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන් : දෙසැ 02 SBS සිංහල පුවත්

Covid-19 Testing

COVID-19 Testing Source: Getty / Getty Images

සවන්දෙන්න, අද - දෙසැම්බර් 02 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • 'සුභ සයිබර් ආරක්ෂණ දිනයක්, නඩුව අවසන්' ලෙස පවසමින් Medibank සයිබර් ප්‍රහාරකයින් අවසන් දත්තත් මුදාහරී , සමාගමේ දත්ත හැසිරවීම ගැනත් පරීක්ෂණ
  • ඕස්ට්‍රේලියාවේ කොවිඩ් යලි ඉහළයාමක් ගැන සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයකින්
  • පුනර්ජනනීය බලශක්තිය භාවිත කරමින් ඕස්ට්‍රේලියානුවන්ට සාමාන්‍ය දිවියක් ගත කල හකි බව බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
  • මූල්‍යමය වාසි තකා යොවුන් ඕස්ට්‍රේලියානුවන් සූරාකන විදේශීය අපරාධකරුවන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලිසියේ අවධානය
  • ශ්‍රී ලංකාව තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය රැකීමට පනතක් ගෙනෙන බවට ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now