මේ උත්සව සමයේදී ඔබේ සෞඛ්‍යයට හිතකර ආහාර පාන සකසා ගැනීම සහ පරිභෝජනය පිළිබඳ සරළ උපදෙස් ටිකක්.

Source: Getty Images
එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍යයට හිතකර ආහාර පාන සකසා ගැනීම සහ පරිභෝජනය පිළිබඳ SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.
Share
