මේ නිවාඩු සමයේදී තාවකාලික පිහිනුම් තටාකයක් නිවසට ගෙන ඒමට පෙර, ඔබ දැන සිටිය යුතුම කරුණු

Ranmal Iddamalgoda.jpg

Ranmal Iddamalgoda, Child Educator (special training in child protection) -WA Credit: pexels / Kampus Production

මේ නත්තල් නිවාඩු සමයේදී තාවකාලික පිහිනුම් තටාක භාවිත කිරීමට බලාපොරොත්තු වන, කුඩා ළමුන් සිටින දෙමාපියන් අනුගමනය කල යුතු පියවර සහ මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ තිබෙන නීතිමය පසුබිම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ළමා රැකවරණ ක්ෂේස්ත්රයේ කටයුතු කරන ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබූ රන්මල් ඉද්දමල්ගොඩ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service