මේ නිවාඩු සමයේදී ඔබේ පවුලේ පිරිස සමඟ සිදුකරන සංචාර වලදී, නුහුරු ප්‍රදේශ වල රිය පදවන විට ආරක්‍ෂිත රිය ධාවනය සම්බන්ධයෙන් සිහියේ තබා ගත යුතු වැදගත් කරුණු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ VicRoads හි හිටපු රියදුරු බලපත් පරීක්‍ෂණ නිලධාරීවරයකු සහ මෙල්බර්න් හි රියදුරු පුහුණු උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන චමිත ලොකුවිතාන සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share






